මේ ක්රීඩාව මේ වෙනකොට ගොඩක් ප්රචලිත ක්රීඩාවක් නෙ එක හින්ද මම හිතුව මෙක කට්ටියටම පෙන්නුවොත් හොදයි කියල
මේ තියෙන්නෙ ඒ ගේම් එකේ ඉන්න ප්රධාන චරිතය (Lara Croft ) කාලෙන් කාලෙට 3D වලින් දියුනු උන හැටි බලගන්න පුලුවන් විදිහෙ පින්තුරයක්
මේ ඉමේජ් එකේ ප්රමානය ගොඩක් ලොකුයි ඒක හින්ද මේක හරියටම බලාගන්න රූපය උඩ කොටන්න














ද බෙස්ට් ගේම් අයි හෑව් එවර් ප්ලේයිඩ්
@Sandakelum Senevirathna
එල එල :t