Friday, July 9, 2010

පිවිසුම

0 comments
ඔන්න ඉතින් දෙයියනේ කියල මාත් බ්ලොග් එකක් හැදුව,



මීට කලින් වෙබ් අඩවි හදල තිබ්බට බ්ලොග් එකක් හදන්න අදහසක් තිබ්බෙ නෑනෙ බ්ලොග් එකක් හදන්න කියල අදහසක් දුන්නෙ අපේ පින්ටො ගුරුතුමා.

කොහොමින් කොහොම හරි Blogger එකෙයි Word press එකෙයි රව්ම් ගහල ගහල අන්තිමට Blogger වලටම ආව.


දැන් ඉතින් මේක හැදුව වගෙ නෙමේයිනෙ මෙක යාවත්කාලීන කරන්නත් එපැයි,

හිතෙ අදහසක් නම් තියෙනව දවසට එක ගානෙ වත් පොස්ට් එකක් දාන්න ( බලමු ඉතින් ට්‍රය් එකක් දීල ).


මේකට දාන්න හිතන් ඉන්නෙ නම් සින්හලෙන් විතරයි,

හැබයි ඉතින් ටයිප් කරන්න කම්මැලි හිතුනොත් ඉතින් කඩ්ඩෙනුත් කොටන්න ඉඩ තියෙනව. :)

0 comments:

Post a Comment