Friday, July 16, 2010

Tomb Rider ක්‍රීඩාවේ ත්‍රිමාන පෙරලිය

2 comments
ඔයාල දන්නව ඇතිනෙ Tomb Rider ගේම් එක ගැන

මේ ක්‍රීඩාව මේ වෙනකොට ගොඩක් ප්‍රචලිත ක්‍රීඩාවක් නෙ එක හින්ද මම හිතුව මෙක කට්ටියටම පෙන්නුවොත් හොදයි කියල





මේ තියෙන්නෙ ඒ ගේම් එකේ ඉන්න ප්‍රධාන චරිතය (Lara Croft ) කාලෙන් කාලෙට 3D වලින් දියුනු උන හැටි බලගන්න පුලුවන් විදිහෙ පින්තුරයක්


මේ ඉමේජ් එකේ ප්‍රමානය ගොඩක් ලොකුයි ඒක හින්ද මේක හරියටම බලාගන්න රූපය උඩ කොටන්න


Lara Croft 3D



2 comments:

Post a Comment