Wednesday, July 14, 2010

මගේ බ්ලොග් එකේ නම ගැන

0 comments
ඔන්න ඉතින් චාරිත්‍රානුකූල විදිහට බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක දාන්නයි යන්නෙ,

මට ඉතින් නිකමට වගෙ හිතුනා මගෙ බ්ලොග් එකට දාල තියෙන නම ගැන ( ඊ මීඩියා විකී ) ගැන කියන්න ඕනෙ කියල



මෙන්න මෙකයි කතාව

මට ඉතින් මෙ බ්ලොග් පිස්සුවත් එක්කම හිතුන නිකන් විකිපීඩියා වගෙ එකක් හදන්න ඔනෙ කියල ඉතින් මම ඔන්න එක ගන පොඩ්ඩක් හොයල එහෙම එකට තියෙන කේතයක් හොයා ගත්ත, ඉතින් ඔන්න දැන් මම එක මගෙ ලෝකල්හොස්ට් එකට ඉන්ස්ටෝල් කරන්න හදද්දි කියනව මෙන්න එකට ඕනෙ මොකද්ද එකක් ලෝකල්හොස්ට් එකෙ නැතිලු ඉතින් ඒ පාර මම ඕක ෆ්‍රී හොස්ටින්ග් එකක් අරගෙන අප්ලෝඩ් කරල බලද්දි මෙකෙත් ඒක නැලු ඉතින් මොනව කරන්නද ( මේ බාදා හින්ද වැඩෙ පොඩ්ඩක් එපා වෙල තිබ්බෙ ) වැඩේ අතරල දැම්ම.



ඒ උනාට ඒකට තිබ්බ ආසාව නම් අඩු උනේ නැ එක හින්ද ඒ කෙතයේ නමත් අරගෙන මුලට "ඊ" කැල්ලකුත් දාල බ්ලොග් එකට නම දැම්ම "ඊ මීඩියා විකි" කියල

මෙක කියෙව්වම මට පිස්සු වගෙ කියල හිතෙනව නම් ගනන් ගන්න එපා ( මට ඉතින් කොහොමත් පිස්සුනෙ :P )


ප:ලි *හැබයි මම කවද හරි ඔය වැඩෙ කරනව මම එදාට එක කියන්නම්

0 comments:

Post a Comment