Wednesday, July 21, 2010

ගූග්ල් ලාගේ ලාංඡන ගැන විස්තර

1 comments
ඔන්න ඉතින් මේ පාර කවුරුත් දන්න ගූග්ල් ගැන පොඩි දෙයක් කියන්න හිතුන

ඔයාල ගූග්ල් පරිශීලකයො හැටියට දන්නව ඇතිනෙ ගූග්ල් කාලෙන් කාලෙට Logos මාරුකරනව කියල





ඉතින් ඔයාලට සමහර විට මේ Logos පස්සෙ කාලෙක උනත් බලාගන්න පුලුවන් වෙන විදිහට මේ Logos ගූග්ල් ලා මේව තැන්පත් කරල තියෙනව

පහල තියෙන සබැදිය මගින් ඔයාලට එම ස්ථානයට ගිහින් බලන්න පුලුවන්

ඔන්න ඉතින් මම එතනින් හොදයි කියල හිතුන ටිකක් මෙතනනට දැම්ම



Jul 11, 2010 World Cup Final - (Global)


Jul 07, 2010 Tanabata - Star Festival - (Japan)


Jul 04, 2010 Happy 4th of July and Happy Birthday Rube Goldberg! - (US)


Apr 01, 2010 April Fools! - (US)


Jun 06, 2009 Alexander Pushkin's Birthday - (Russia)


Feb 14, 2000 On February 14th, Google showed its affection with this logo and an applet created by Ken Perlin. - (Global)


Jan 01, 2005 Happy New Year - (Global)


Apr 15, 2005 Leonardo Da Vinci's Birthday - (Global)


Sep 27, 2005 Google's 7th Birthday - (Global)


Oct 31, 2005 Happy Halloween - (US)




මෙන්න මෙතනින් ඔක්කොම Logos ටික බලන්න

1 comments:

Post a Comment