Sunday, August 8, 2010

සිංහල ස්කයිප් අතුරුමුහුනත

8 comments


ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආයෙත් ආව බ්ලොග් එක පැත්තෙ ( ටික දවසක් කිව්වට සතියක් විතර වෙනව )

හැබයි ඉතින් ඔන්න මම මේ පාර ආවේ බ්ලොග් එකට අලුත් ඇදුමකුත් අරගෙනම තමයි කාලින් දාල තිබුනු එකට ඔය හැමතනම තියෙන ජාව ස්ක්‍රිප්ට් දැම්ම ලස්සන වෙන්න කියල අපෝ මටම එපා වෙන තරම් ස්ලොව්

ඔන්න ඉතින් එක හින්ද අලුත් අදුමකුත් එක්ක ආව
( විකාර ටික නවත්තල වැඩේට බහිමුකො )

ඔන්න ඉතින් මට පහුගිය දවස් වල එන්න බැරිවුන එකට හේතු කාරනයක් මම දැන් කියන්න යන්නෙ


ඒ තමයි සිංහල ස්කයිප් අතුරුමුහුනත ( අර සින්හල ගිනිහිවලා වගේ )

මේක ඉතින් කරනවයි කියල අමාරු දෙයකුත් නෙමේ ලේසි දෙයකුත් නෙමෙයි


දැන් වෙද්දි නම් ටිකක් විතර වැඩ ඉවරයි

අත්හදා බැලීමේ එකක් නම් ලාවට වගේ දෙන්න පුලුවන්


මේ තියෙන්න එකේ ගත්ත ඡායාරූප වගයක්










ඔය යට තියෙන සුදු පාට කොටුව තියෙන්නේ ඔයාලගෙ අදහස් කියල යන්න. :P

8 comments:

  • August 8, 2010 at 8:14 AM

    එළ මචං... මම අර කිව්ව දේත් හිතේ තියාගනිං. අපිට තාම අවසර නෑ. මතක තියාගනිං ඒක. මගේ ලිපියත් කට්ටිය බලන්න. මම නම් beta versions දෙන්නේ නෑ. මෙන්න මගේ බ්ලොග් එක. http://pramodblogger.blogspot.com/

  • This comment has been removed by a blog administrator.
  • August 8, 2010 at 10:06 AM

    @Pramod Indunith

    ඔව් මචන් මාත් මේ එක තමයි අවුලෙන් ඉන්නෙ

    @ගාමින්ද ඉෂාරගේ අදහස නරක වචන භාවිතා කිරීම නිස ඉවත් කරන ලදි

    ප.ලි

    ගාමින්ද ඉෂාර මහත්මා ,

    මෙම ගොනුව සෑදීමට මුල පුරාතිබෙන්නේ ඇතැම් විට ඔබට පෙර වියහැක මා සාමාන්‍යයෙන් මරන්නට පෙර මරනවෝ කියා කෑ ගසන්නේ නැත,

    එම නිසා මම මෙය සැදීමට පටන් ගත් විගස "මෙන්න මම මෙහෙම එකක් හදනව , මෙන්න මම අරහෙම එකක් හදනව කියා කැ ගැසුවේ නැත "

    එය ගැන වැඩි දුර තොරතුරු උවමනා නම් ප්‍රමොද් ඉන්දුනිත් සොයුරාගෙන් ලබාගන්න.

  • August 9, 2010 at 4:44 AM

    නියමයි !!
    දැන් ඉතින් මේකේ ටයිප් කරනකොට සිංහලෙන්ද අකුරු එන්නේ?

    එහෙම නැත්නම් oogle transliteration එක පොඩි සර්ච් බාර් එකක් වගේ පැත්තකින් දාන්න පුළුවන් නම් නියමයි. එතකොට සිංග්ලිෂ් වලින් ලියල සිංහලට ලේසියෙන් හරවගන්න පුළුවන්නේ.

  • August 9, 2010 at 5:10 AM

    ඕ තව එකක්, contacts උඩ right click කලාමයි menu වලයි තියෙන windows 98 වගේ ලුක් එක වෙනුවට normally තියෙන සුදුපාට හරි ලා නිල්/කොළ පාටක් හරි දැම්මොත් නරකද ?

    Just an idea
    =D

    Keep it up!

  • August 9, 2010 at 6:46 PM

    @Shenya

    නෑ මේකෙ එහෙම සිංහල අකුරු එන්නෙ නෑ මේකෙ තියෙන්නෙ අපේ අතුරු මුහුනතේ (User Interface ) තියෙන භාශාව වෙනස් කරන එක

    මේකෙ 98 ලූක් එක ඇවිල්ල තියෙන්නේ මගේ දුප්පත් ලැප් එකේ තියෙන්න Windows Classic Theme එක නිසා වෙන්න ඔනේ.

  • December 18, 2011 at 4:52 AM
    Anonymous :

    කරැණාකර නැවතත් සිංහල ස්කයිප් අකරැ මුහුනත ලබා දෙනන්.

Post a Comment