Saturday, August 21, 2010

ජංජාල ගතවෙන්න තියෙන අමාරුවක් !

3 comments

ඔන්න ඉතින් කරුමෙක මහත මගේ කරුම ලිස්ට් එක අයෙත් ඇවිස්සිල වගේ ඉවරයක් නෑ 

මේ පාර අපේ බෝඩිමේ අපි හිටිය උඩ තට්ටුවෙ ඉතිරි ටික හදන්න තියෙනව කියල අපිට යන්න කිව්ව පහල තියෙන කාමරෙකට යන්න කියල, ඔන්න ඔහෙ ඉතින් කට්ටියම ලොක්කො වගේ ගියා කියමුකො දැන් මගේ HSDPA මොඩම් එක සවිකරල සුපිරි ජාලයට එන්න බලද්දි සිග්නල් ටික පිස්සු කෙලිනවා ( සිග්නල් නැතුව ක්ලෝගාඩ් දාන්නත් බෑනේ ) තියෙන්නෙත් සිග්නල් ඉරිකෑලි දෙකයි , මේක නම් හොදටම මදි ٩(๏̯͡๏)۶

එතකොට කනාවට වගේ එකපාරක් ඔබේබටේ ( YouTube ) වලදි දැකපු වීඩියෝ පටයක් මතක් උනා ශේප් එකේ පොඩ්ඩක් වට පිට බලද්දි ඒකට උවමනා කරන බාන්ඩයක් තියෙනව එකත් ලගට අරගෙන මතක තිබ්බ විදිහට කලා.

ගින්දර වගේ එලටම වැඩ අම්මෝ හොද වෙලාවට මෙක හරිගියෙ නතන්ම් ඉතින් මොනවයින් මොනවවෙයිද දන්නෙ නෑ

ඒ වීඩියෝ එක තිබ්බ තැන මාත් තාම හොයනව හම්බුනොත් දාන්නම්

  
ඔන්න ඉතින් දැන් මෙහෙම තමයි මම ජංජාලෙ සැරිසරන්නෙ  


3 comments:

Post a Comment